tag:blogger.com,1999:blog-2659475084111777768.post2415769577866078404..comments2023-04-12T14:36:33.067+05:30Comments on බඩා මාමාගේ "ළමා" කතන්දර: පෙරහැරමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2659475084111777768.post-18722816671025368852016-05-22T20:50:25.630+05:302016-05-22T20:50:25.630+05:30ගෙදර උන් බලනව මම ගුලිකාලද කියල මේක දිහා බලාගෙන හින...ගෙදර උන් බලනව මම ගුලිකාලද කියල මේක දිහා බලාගෙන හිනාවෙනකොටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-56766523343953861572012-11-09T13:54:14.611+05:302012-11-09T13:54:14.611+05:30හයියෝ.... මරු සීන් එක...හයියෝ.... මරු සීන් එක...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-87851543030669171812012-01-10T12:44:39.385+05:302012-01-10T12:44:39.385+05:30හික් හික් මට මැවිලා පේනවා :ඩිහික් හික් මට මැවිලා පේනවා :ඩිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-43760180394315996082012-01-10T09:56:52.759+05:302012-01-10T09:56:52.759+05:30පෙරහැරවල් ගැනනං කියන්න දේ බොහෝමයි..
ඔය කචල් බචල් ...පෙරහැරවල් ගැනනං කියන්න දේ බොහෝමයි..

ඔය කචල් බචල් වැඩි හින්දත්..අවුරුදු ගාණකින් වලියකින් තොර පෙරහැරක් නොතිබුන හින්දයි..මං තීරණය කලා පෙරහැර දවල් ගෙනියන්න... ඒක සාර්ථකයි..අවුරුදු තුනක් එහෙම කරලා ගානකට පදම් උනාට පස්සේ නීතී රීති තද කරලා රෑටම ගෙනිහිං බැළුවා..මොකද මොනවා උනත් රෑට තියෙන ලස්සන පෙරහැරක දවල්ට නැහැ.. වැඩේ සාර්ථකයි..ඊට පස්සේ අවුලක් නැතිව දැන් රෑට පෙරහැර යනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-36113186766845406792012-01-09T20:12:06.306+05:302012-01-09T20:12:06.306+05:30නැටුන් තෙල් වල බලේ.....නැටුන් තෙල් වල බලේ.....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-77940598304856348322012-01-09T13:18:24.387+05:302012-01-09T13:18:24.387+05:30ඔන්න ඕවගෙ බලේ.හාමුදුරුවන්ට කොහොම කේන්ති යන්න ඇතිද?...ඔන්න ඕවගෙ බලේ.හාමුදුරුවන්ට කොහොම කේන්ති යන්න ඇතිද?
හැබැයි හරි ෆන් සීන් එකක්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-30597319391827963022012-01-09T07:41:37.211+05:302012-01-09T07:41:37.211+05:30@ Sabith: ඔය වගේ ගොන්පාට් ගොඩක් පන්සල් වල තියෙනවා
...@ Sabith: ඔය වගේ ගොන්පාට් ගොඩක් පන්සල් වල තියෙනවා
@ චීටා: පල, පල, ආතල් කඩන්නෙ නැතුව!
@ ඔබ නොදුටු ලොවක්: ඔලුව නැතුව බක්කා විතරක් ඉතිරියි. මරු වැඩේ!
@ ඊ මේල් කවිකාරි: මහ බඹා නටපු නැටිල්ල දැක්ක නම් ඕක සිම්පල්!මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-29508412111140862912012-01-09T03:58:56.603+05:302012-01-09T03:58:56.603+05:30හික් හික් අපිත් එක පාරක් ඔලුබක්කෝ නැටුවා...අන්තිම...හික් හික් අපිත් එක පාරක් ඔලුබක්කෝ නැටුවා...අන්තිම වෙද්දී බක්කගේ ඔලුව නෑ...යට ටික විතරයි......නැටුංතෙල් වලට ලැජ්ජාව ගිහිල්ලා.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-53010165385786557772012-01-08T20:17:06.338+05:302012-01-08T20:17:06.338+05:30බඩා මාමලු නේ නැටුවේ එදා පෙරහැරේ මැදට පැනල. වෙනස හො...බඩා මාමලු නේ නැටුවේ එදා පෙරහැරේ මැදට පැනල. වෙනස හොයා ගන්න බැරි උනාලු කාටවත් බඩා මාමගෙයි මහා බඹා ගෙයි.චීටාhttps://www.blogger.com/profile/05694883969143294129noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-33445644582903367372012-01-08T20:16:51.134+05:302012-01-08T20:16:51.134+05:30අපේ පැත්තෙත් පෙරහරක් යනව..අන්තිමටම යන්නේ මෝලම් බෑන...අපේ පැත්තෙත් පෙරහරක් යනව..අන්තිමටම යන්නේ මෝලම් බෑන්ඩ් එකක් ඊට පිටිපස්සෙන් කොල්ලො නට නට යනවා :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-28575377508945198022012-01-08T13:52:12.953+05:302012-01-08T13:52:12.953+05:30"ෂොරි, ඔඳේ, ෂමා වෙන්ට ඕන ෂාමී", මට මැවි..."ෂොරි, ඔඳේ, ෂමා වෙන්ට ඕන ෂාමී", මට මැවිල පේනව කනේ පාර කාපු හැටි.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-82316941289603037162012-01-08T13:31:54.206+05:302012-01-08T13:31:54.206+05:30එල එල බඩා මාමට ජය වේවා.එල එල බඩා මාමට ජය වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-54271703809740497922012-01-08T11:30:39.938+05:302012-01-08T11:30:39.938+05:30හරිම අපුරු කතාවක්හරිම අපුරු කතාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-20349543708490606472012-01-08T10:56:48.395+05:302012-01-08T10:56:48.395+05:30niyamainiyamaiAnonymousnoreply@blogger.com