tag:blogger.com,1999:blog-2659475084111777768.post7083261722541502966..comments2023-04-12T14:36:33.067+05:30Comments on බඩා මාමාගේ "ළමා" කතන්දර: නම් තැබීමමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2659475084111777768.post-41748938868812272072013-07-25T21:28:50.531+05:302013-07-25T21:28:50.531+05:30හු ...ඇ
අපේ දෙන්නෙකුට හරිම ස්වීට් කෙටි නම් දෙකක් ...හු ...ඇ

අපේ දෙන්නෙකුට හරිම ස්වීට් කෙටි නම් දෙකක් තිබ්බ. එකෙක් PJ අනිකා GM. GM නම් හරි ආඩම්බරෙන් හිටියේ උගේ නම ගැන මොකද GM කියපුවාම ලොකු තානාන්තරයක් හින්දා. හැබැයි ඉතින් කවුරු හරි ඔය දෙකේ තේරුම ඇහුවොත් තමා සොරි.

PJ අපිට සෙට් උන දවසේ ඉඳන් කරේ බඩු සීන් කරපු එකයි බෝඩිම් හොයපු එකයි. හැබැයි කවදාවත් ඔය දෙකෙන් එකක්වත් හරි ගියේ නෑ. ඒ හින්දා උට "පොන්න ජෝන්" කියන එක රෙජිස්ටර් වෙලා හැමෝම ඉස්සරා කියන්න ලේසියට pj උනා.

GM නම් ඉතින් කරේම පජා වැඩ ඒ හින්දා "ගු මෝලා" කියලා දාලා ප්‍රසිද්දියේ කියන්න පුළුවන් විදිහට GM කරා itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-26800833436916721802013-07-25T16:00:28.325+05:302013-07-25T16:00:28.325+05:30සැරයක් ට්‍රිප් එකක් ගිහින් බස් එක කන්න නැවැත්තුවා....සැරයක් ට්‍රිප් එකක් ගිහින් බස් එක කන්න නැවැත්තුවා. පස්සෙ කාලා බීලා ආපහු පිටත්වෙලා විනාඩි දෙක තුනක් යද්දි කෝල් එකක් එනවා. බැලින්නම් එකෙක්ව දාලා ඇවිත්. පස්සෙ හොයලා බැලින්නම් ඌ ටොයිලට් එක ඇතුලේ ඉඳලා තියෙන්නේ. බස් එක හරවගෙන් ගියා ආපහු. ගිහින් හෝටලේ ඉස්සරහා නැවැත්තුවා විතරයි තිබ්බා බස් එකේ ඉන්න ඉන් හූ පාරක් අරූට ඇඬෙන්න. එදා ඉඳන් උගෙ කාඩ් එක 'බොකා' :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-22039860252129486122013-07-25T15:29:15.436+05:302013-07-25T15:29:15.436+05:30අපේ හිටියා සුරංජිත් කියලා එකෙක්.
පස්සේ දව සුරංජිත්...අපේ හිටියා සුරංජිත් කියලා එකෙක්.
පස්සේ දව සුරංජිත් කෙනෙක් ආවා. උෘට අපි කියන්ණ ගත්තා හොඳ සූරංජිත් කියලා.
මුලින් හිටපු එකාට අමුතුවෙන් කාඩ් ගහන්න ඕනෑ වුනේ නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com