tag:blogger.com,1999:blog-2659475084111777768.post7620652236741974445..comments2023-04-12T14:36:33.067+05:30Comments on බඩා මාමාගේ "ළමා" කතන්දර: ගුරුවරු (?ගුරුහොරු)මිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2659475084111777768.post-2957883161091776002015-03-15T12:00:16.265+05:302015-03-15T12:00:16.265+05:30ඔය බස්සම තමයි මගේ ඒ ලෙවල් පන්ති බාර ගුරුතුමා, අවුර...ඔය බස්සම තමයි මගේ ඒ ලෙවල් පන්ති බාර ගුරුතුමා, අවුරුදු දෙකේම උදේ පාන්දරම බස්සගෙන් ඔහොම රසායන විද්‍යාව ඉගෙන ගත්තා අපිත්.. Gayan K (ගයියා)https://www.blogger.com/profile/14416748724963799804noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-51107492508335122472015-03-15T10:05:04.461+05:302015-03-15T10:05:04.461+05:30අපෙත් හිටියනෙ අනේ බස්සා කියල ටීචර් කෙනෙක්... පාඩම ...අපෙත් හිටියනෙ අනේ බස්සා කියල ටීචර් කෙනෙක්... පාඩම කම්මැලි උනාම එකෙක් කොහෙන් කොහොම හරි ‘ජපානෙ‘ කියන වචනෙ විතරක් කිව්වම ඇති.. පාඩමේ ඉතුරු ටික දෙයියනේ කියල ජපානෙ ඕපයක් ගහගෙන ඉන්න පළුවන්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-12397085293735995602015-03-15T07:18:59.883+05:302015-03-15T07:18:59.883+05:30ඔන්න ඉතින් ඕනේ නැති එව්ව අහනවා!ඔන්න ඉතින් ඕනේ නැති එව්ව අහනවා!මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-59616443525891150602015-03-15T06:25:34.373+05:302015-03-15T06:25:34.373+05:30දැන් ගෝලයා ගුරුවරුන්ව ආදර්ශයට ගන්නෙ නැතුව තමන්ගෙ ර...දැන් ගෝලයා ගුරුවරුන්ව ආදර්ශයට ගන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය හරියටම කරනවද? රාජකාරි වෙලාවෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එහෙම නොකර?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-46125499273804762592015-03-15T01:42:34.019+05:302015-03-15T01:42:34.019+05:30හි හි //මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන ...හි හි //මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන කොට මෙලො හත්තිලව්වක් තේරෙන්නේ නැති ගුරුවරුත් හිටියා. /// හම්මේ මටත් කෙලින්ම මතක් වුණේ කෙමෙස්ට්‍රි මිස්,, එයාලා ඔහොම කම්මැලි ඇයි කියලා අපි කතා වෙද්දී පන්තියේ අපි හැමෝගෙම අදහස උනේ අපි ක්ලාස් යන බව දන්න හින්දා අපි ක්ලාස් පිහිටෙන් විභාග ගොඩ දාගනී කියන දැඩි විශ්වාසෙන් එයාලා ඔහොම ඉන්නේ අපිට තියෙන වැඩක් කරගන්නලු.. ඒත් කරුමේ කියන්නේ ඒ ලෙවල් ඉංග්‍රීසි වලට හිටපු මිස්ට තිබ්බේ ඒකෙ අනිත් පැත්ත එයාට උගන්නන පිස්සුවක් තිබ්බේ අම්මේ,,,, අපි රොටේෂන් එකට පස් දෙනා පස් දෙනා වගේ තමයි හැමදාම ඉංග්‍රීසි වෙලාවට පන්තියේ ඉන්නේ ,, <br /><br />මටත් කතාවක් මතක් උනා ලියන්න ඕනේ හෙට අනිද්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-20564227080085338172015-03-15T00:31:51.144+05:302015-03-15T00:31:51.144+05:30hamathanatama galapena widiyata liyala thiyenawa.....hamathanatama galapena widiyata liyala thiyenawa..niyamaiවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com