tag:blogger.com,1999:blog-2659475084111777768.post8953760829425867836..comments2023-04-12T14:36:33.067+05:30Comments on බඩා මාමාගේ "ළමා" කතන්දර: සර්ලගෙ බඩුවක්මිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2659475084111777768.post-17237216795066389372012-11-08T16:22:26.957+05:302012-11-08T16:22:26.957+05:30අයියෝ... සල්ලි....
පට්ටම පට්ට ඒක නම්....
අයියෝ... සල්ලි....
පට්ටම පට්ට ඒක නම්....
ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-55897018613453043842012-08-15T17:51:20.068+05:302012-08-15T17:51:20.068+05:30samanyen ambo karanne nurse kenek neda?
Monawa un...samanyen ambo karanne nurse kenek neda?

Monawa unath miniha tube 1 parissam karagena aapahu danna.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-2782497306368560232012-03-26T07:42:09.406+05:302012-03-26T07:42:09.406+05:30ඔන්න ඕකනේ කියන්නේ..මිගාර අයියලා අවුරුදු ගානක් නාස්...ඔන්න ඕකනේ කියන්නේ..මිගාර අයියලා අවුරුදු ගානක් නාස්ති කරලා ඉගෙන ගත්ත දේවල් අපේ කොල්ලෝ එක රැයින් ඉගෙන ගන්නවා කියලා...:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-49341985154514049842012-03-25T11:25:48.571+05:302012-03-25T11:25:48.571+05:30ET ටියුබය දාල නැති පාටයි.ET ටියුබය දාල නැති පාටයි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-53160296986279672422012-03-25T11:24:53.439+05:302012-03-25T11:24:53.439+05:30එහෙම නෙවෙයි. මගේ අතට හම්බ වෙන්නේ ඇඳ ඉහ පත. ඒකෙ තිය...එහෙම නෙවෙයි. මගේ අතට හම්බ වෙන්නේ ඇඳ ඉහ පත. ඒකෙ තියෙන නම කතා කරනවා. මතක තියා ගන්න ඇඳන් උඩ ඉන්න 40ට හරියන්න බිම් තව හතළිහක් ඉන්නව! ඒ කවුරුවත් නම ගහගෙන නැති නිසා කරන්නේ කතා කරන එක.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-22026917841262605632012-03-25T08:50:21.736+05:302012-03-25T08:50:21.736+05:30ඔය නාකි සුද්දි ගේ ෆොටෝ එකක් දැම්මේ ඇයි?
මෙන්න ඇත්ත...ඔය නාකි සුද්දි ගේ ෆොටෝ එකක් දැම්මේ ඇයි?
මෙන්න ඇත්තම ෆොටෝ එක. කොපි රයිට්ස් හාමිනේ ගේ.

http://3.bp.blogspot.com/-Sxs3MnIYJd8/TdUTYGg72jI/AAAAAAAAA8E/VTm2XCtVX4g/s400/First%2BDay%2B7%2BFeb.jpgකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-9629097779839803752012-03-25T08:45:27.839+05:302012-03-25T08:45:27.839+05:30/* ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී වාට්ටුවේ කොනක &q.../* ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා.

බට දාපු එකාට කතාකරන්න බැරි බව දැනගෙන හිටියත් නම අඬ ගැහුවේ මිගාරටත් ඩෝප්ද එවෙලේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-83918371085995992732012-03-25T01:50:16.205+05:302012-03-25T01:50:16.205+05:30කටිං වතුර නොබී ????කටිං වතුර නොබී ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-24929249535265631242012-03-24T19:33:53.366+05:302012-03-24T19:33:53.366+05:30අපරාදේ ඒ යකාට ඔය ටියුබ් එක නොදැම්මත් මැරෙන එකෙක් න...අපරාදේ ඒ යකාට ඔය ටියුබ් එක නොදැම්මත් මැරෙන එකෙක් නෙමෙයි වගේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-21244576555150684232012-03-24T04:08:00.431+05:302012-03-24T04:08:00.431+05:30lankawe ohama unata (oya ambu kiyanne ambulanzes w...lankawe ohama unata (oya ambu kiyanne ambulanzes wala rogiyakuta hadisi awastawaka hospitle geniyanakan bavita karana deyak rogiyage lede hetiyatai eya bawita karanne anika pratamadara sambandawa patamalawak hadarapa ayekuta uapakarna bavita kalahakke oya ambu eka mirikana kramayak tiyanawa )http://it.wikipedia.org/wiki/Pallone_autoespandibile nodanna ayata metanin balagannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-90621615530392667362012-03-23T21:55:26.307+05:302012-03-23T21:55:26.307+05:30අයියෝ මෙහෙමත් මිනිස්සු..
දොස්තර මහත්වරු ඉගෙන ගන්න ...අයියෝ මෙහෙමත් මිනිස්සු..
දොස්තර මහත්වරු ඉගෙන ගන්න දේවල් කාලයේ තාලයට වෙනස් කරගන්න වෙයි වගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-85059577575178736602012-03-23T17:11:16.290+05:302012-03-23T17:11:16.290+05:30මටත් ගිය අවුරුද්දෙ දැඩි සත්කාර ඒකකේ සිහිය එනකොට මේ...මටත් ගිය අවුරුද්දෙ දැඩි සත්කාර ඒකකේ සිහිය එනකොට මේවගේ බටයක්ද කොහෙද තමයි දාල තිබ්බෙ. අම්මෝ හොදි ඕන්නෑ.දවස් කීපයක් යනකන් කතාකරගන්නත් බැරුව තිබුනා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-23047323841560114332012-03-23T16:39:07.092+05:302012-03-23T16:39:07.092+05:30කවිකාරිගෙ මාමන්ඩිත් මැරෙන්න කලිං තුං හතර පාරක් රෝහ...කවිකාරිගෙ මාමන්ඩිත් මැරෙන්න කලිං තුං හතර පාරක් රෝහල් ගත උනානෙ නොයෙක් ලෙඩ වලට. ඒ හැම සැරේම රැට ඕක ගලවගන්නව උදේ බලනකොට මනුස්සය කටිං වතුරත් බීල.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-52589238282514758742012-03-23T16:34:35.177+05:302012-03-23T16:34:35.177+05:30කෙටිකාලීන පුහුණුවක් දීලා හොස්පිට්ල් එකටම ගන්න වටින...කෙටිකාලීන පුහුණුවක් දීලා හොස්පිට්ල් එකටම ගන්න වටින පොරක්නේneelhttps://www.blogger.com/profile/03858921737029316954noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-34535240732928213332012-03-23T15:52:08.144+05:302012-03-23T15:52:08.144+05:30මම දන්න එකෙකුත් ඇක්සිඩන්ට් එකකින් නිකට පැලිල. මූට ...මම දන්න එකෙකුත් ඇක්සිඩන්ට් එකකින් නිකට පැලිල. මූට යාන්තමට මතකලු, දොස්තර මහත්තය හෝ කව්රු හරි කියනව නිකට මහන ගමන්, අපරාදෙ හිරිවැට්ටුවේ නිකම්ම මැහුවත් මේකට දැනෙන්නෙ නෑ කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-41323275469666836752012-03-23T15:07:10.805+05:302012-03-23T15:07:10.805+05:30:D අමුතුවෙන් නිර්වින්දනය කරන්නේ මොකටද? ගෙදරින් එද්...:D අමුතුවෙන් නිර්වින්දනය කරන්නේ මොකටද? ගෙදරින් එද්දිම නිර්වින්දනය වෙලා නෙ ඇවිත් තියෙන්නෙ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-83652427135385606902012-03-23T14:54:23.679+05:302012-03-23T14:54:23.679+05:30අනේ අම්මෝ... ගලවද්දි රිදුනෙ නැද්ද දන්නෙ නෑ.අනේ අම්මෝ... ගලවද්දි රිදුනෙ නැද්ද දන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com