tag:blogger.com,1999:blog-2659475084111777768.post771590360730068471..comments2023-04-12T14:36:33.067+05:30Comments on බඩා මාමාගේ "ළමා" කතන්දර: සින්නරාසාමිගාරhttp://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2659475084111777768.post-34346891541825294502017-06-16T12:21:19.640+05:302017-06-16T12:21:19.640+05:30ඇසට කඳුළක් ආවා ඇසට කඳුළක් ආවා Gayani Dikkumburahttps://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-10856065513711511912015-03-30T08:14:43.576+05:302015-03-30T08:14:43.576+05:30ඔබ ඉතා වැදගත් පණිවිඩයක් සමාජයට මේ ලිපිය හරහා ඉදිරි...ඔබ ඉතා වැදගත් පණිවිඩයක් සමාජයට මේ ලිපිය හරහා ඉදිරිපත් කරලා තියෙනවා.ඒක ගැන සාකච්චා නොකර වෛද්‍ය වෘතියේ ගුණ දොස් විමසීමට සමහරු කාලය මිඩංගු කිරීම මෙන්ම ඔබද ඒවාට උත්තර දීම යනු කිරි කාලයට ගොම බිංදුවක් මුසු කිරීමක් හැටියටයි මට නම් පෙනෙන්නෙ.(වෛද්‍ය වෘතියේ ගුණ දොස් දැක්වීමට වෙනම ලිපියක් පල කරන්නේ නම් මැනවි)
මටතෙරෙන විධියට මෙතන සාකච්චා කිරීමට තිබෙන කාරණය නම් ප්‍රශ්නයකට උත්තර ලබා ගන්න මිනිසුන් යායුතු නියම මග තිබියදී බැදී වලවල් වල ගොස් අමාරුවේ වැටෙන්නේ මන්ද? සහ එවැනි මුලාවීම් වලින් සාමාන්‍ය ජනයා බේරිය යුත්තේ කෙසේද යන්න දැනගැනීමට අදාළ කරණුය.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-38701655229609173262015-03-28T08:19:06.880+05:302015-03-28T08:19:06.880+05:30තව කාරණයක්... මේ Anonymous කියලා comment කරන ඔක්ක...තව කාරණයක්... මේ Anonymous කියලා comment කරන ඔක්කොමල එකෙක් නොවේ කියලත් කිවයුතුය..... නැත්තම් ඔක්කොම කුණු බේරේ වැවට වගේ වැඩක් වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-83323162535322077942015-03-28T07:51:26.552+05:302015-03-28T07:51:26.552+05:30මම ඔය කියන න්‍යායාත්මක කතා දන්නෙත් නැහැ. එහෙන් මෙහ...මම ඔය කියන න්‍යායාත්මක කතා දන්නෙත් නැහැ. එහෙන් මෙහෙන් අහුලාගෙන වෛරය පිට කරන්නෙත් නැහැ. වෛරය කරන්න දෙයකුත් නෑ. මම ඉන්නේ Australia වේ. ලංකාවෙන් මෙහාට Migrate වෙච්ච් සමහර දොස්තරලා ගැන මම හොදින් දන්නවා. බොහෝම දුක හිතෙන කතා තියනවා. අනුකම්පාවක් තමා ඇතිවෙන්නේ. යථාර්තය එයයි. කොහොම වුනත් වෙලාවක් තිබ්බොත්. බලන්නකෝ අලුතින් ආපු හොද film එකක් තියනවා " Dr. Cabbie" කියල.
මේ ලින්ක් එක බලන්නකෝ GP ලා ගැන.
http://en.wikipedia.org/wiki/General_practitioner

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-25647081885433314542015-03-28T06:38:17.735+05:302015-03-28T06:38:17.735+05:30ඔබතුමාගේ කොමෙන්ටුවේ අනික් කොටස් වලත් විශාල න්‍යායා...ඔබතුමාගේ කොමෙන්ටුවේ අනික් කොටස් වලත් විශාල න්‍යායාත්මක වැරදි තිබෙනවා. උදාහරණ විදියට ඝ්ඵ් පට්ටම ගැන. එංගලන්තයේ GP වීමට පස්චාත් උපාධි පුහුණුවක් සම්පූර්ණ කළ යුතුයි (Membership of Royal College of General Practitioners). බොහෝ දෙනා GP වෙන්නේ එහි ඇති පහසුව නිසා. නැත්නම් වෙනත් අංශ වලට ඉල්ලුම ඊට වඩා බොහොම වැඩියි. ඒ වගෙම GP ලා හදිසි අන්තුරු වාට්ටු වල වැඩ කරන්න්නේ නෑ. කරුණාකරලා එහෙන් මෙහෙන් අහුලාගෙන වෛරය පිට කර ගන්නවාට වඩා ක්‍රමය ගැන දැනුවත්ව් එලා කතා කරනවා නම් හොඳයි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-56858950776557587182015-03-28T06:33:07.520+05:302015-03-28T06:33:07.520+05:30//මොන සාදකයක් උඩද එහෙම තීරණයකට ආවේ ? කරුණාකර පහත ල...//මොන සාදකයක් උඩද එහෙම තීරණයකට ආවේ ? කරුණාකර පහත ලින්ක් එක හොදට කියවන්න ජාත්‍යන්තරයේ MD & PhD පිළිගනිම ගැන. විශේෂයෙන්ම USA වල

එක්සත් ජනපදයේ ඔබ කියන කතාව එහෙම වෙන්න ඇති. මම කිව්වේ ලංකාවේ තත්ත්වය ගැන. විශේෂඥ වෛද්‍යවරයකු වෙන්න දර්ශනපති උපාධියකින් බැහැ. නමුත් මහාචාර්ය කෙනෙකු දක්වා යාමය වෛද්‍ය විශාරද (වෛද්යපති යන්න වැරදීමකි.) උපාධිය සෑහෙනවා. ලංකාවේ දර්ශණපති උපාධියට හිමි හැම වරප්රසාදයම විශ්ව විද්‍යාලයේදී වෛද්‍ය විශාරද උපාධිධාරියාට හිමි වෙනවා. නමුත් විශේෂඥ සේවයේ යෙදෙන්න වෛද්‍ය විශාරද උපාධිය අත්‍යවශ්‍යයි.

එක්සත් ජනපදයේ MD සහ ලංකාවේ MD උපාධි වල තත්වය එකිනෙකට වෙනස් බවත් සැලකිය යුතුයි. එක්සත් ජනපදයේ MD යනු පළමු වෛද්‍ය උපාධිය. ලංකාවේ එය වෛද්‍ය පස්චාත් උපාධියක්. ඒ නිසා සංසන්දනය කිරීම අපහසුයි. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-42841753278738859632015-03-28T06:02:40.640+05:302015-03-28T06:02:40.640+05:30ඔබතුමාගේ 1. කාරනයට ("දර්ශණපති උපාධියටත් ඉහලි...ඔබතුමාගේ 1. කාරනයට ("දර්ශණපති උපාධියටත් ඉහලින් ලංකාවේ තියෙන්නේ') නම් එකග වෙන්න අමාරුයි. මොන සාදකයක් උඩද එහෙම තීරණයකට ආවේ ? කරුණාකර පහත ලින්ක් එක හොදට කියවන්න ජාත්‍යන්තරයේ MD & PhD පිළිගනිම ගැන. විශේෂයෙන්ම USA වල. www.psychologytoday.com/blog/insight/201103/what-is-the-real-difference-between-md-and-phd

සමහරවිට ලංකාවේනම් වෙනස් ඇති. මොකද දොස්තරලට strik කරන්නත් පුළුවන් නිසා. පිටරටවලනම් එහෙම අහලා නම් නැහැ. ඔය strik කතා නිසා තමයි පිටරටට (විශේෂයෙන් බටහිර රටවලට) migrate වෙන ලංකාවේ ලොකු ලෙවෙල් දොස්තරලට සාමාන්‍ය GP පට්ටම දෙන්නේ. ඒවත් Emergency Wards වල හැමතිස්සෙම on-call. ජොබ්ස්. එකත් contract basis වලට, අවරුද්දකට වතාවක් review කරනවා. සෙල්ලන් දාගන ආවොත් එලියට විසිවෙනවා.... ඊට පස්සේ cafe ජොබ් එකක් හරි Taxi එලෙවන්න හරි තමයි.
දොස්තර කමත් පඩි ලබන ජොබ් එකක්. ඒ නිසා ජොබ් එක හරියට කල යුතුමයි. අනිවාරයෙන් තමාගේ Clientට 100% වගකීමක් තිබිය යුතුය. දොස්තර වගේම සමාජයේ අනිකුත් රැකියාවනුත් අත්‍යාවශ්‍යය. ඕනෑම රැකියාවක නියමිත 'Job specifications & duties' හරියට කරන්න බැරිනං ජොබ් එකෙන් එලියට දාන්න දියුණු රටවල ආයතන පරිපාලකයෝ පසුබට වෙන්නේ නැහැ. ඒකනිසා එහෙ දොස්ටරලට බොරු මහන්තත්තේ (Ego) නැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-17538236228569752152015-03-17T00:39:37.814+05:302015-03-17T00:39:37.814+05:30වෛද්යපති - Doctor of Medicine (MD)
දර්ශණපති - PhD...වෛද්යපති - Doctor of Medicine (MD)
දර්ශණපති - PhDමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-85197614803648328252015-03-17T00:38:11.028+05:302015-03-17T00:38:11.028+05:30ඔබෙ ප්‍රතිචාරයට ස්තූතියි. එනමුත් ඔබගෙ දැනුම නම් අත...ඔබෙ ප්‍රතිචාරයට ස්තූතියි. එනමුත් ඔබගෙ දැනුම නම් අතිශයින් මඳ බව කියන්නට ඕන. කාරණා එකින් එක ගත්තොත්;

1. විශේෂඥ වෛද්‍ය කියන්නේ වෛද්යපති උපාධිය ගත්තු අය. දර්ශණපති උපාධියටත් ඉහලින් ලංකාවේ තියෙන්නේ

2. රුධිරකාන්දුකරණ ඒකකය බලාකියා ගැනීම රාජකාරියේ කොටසක් නොවේ. ඒ ගැන දැනුම ඇති තාක්ෂණ ශිල්පීන් නැති නිසා දැනට ඒ කාරණය වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබනවා.

3. බටහිර රට වල සර් / මැඩම් කීම රාජකාරිය හඟවන පදයක් වන අතර සේවාදායකයාට මන්ත්‍රී පවා කතා කරනුයේ එලෙසය. සම්හර රෝගීන් එලෙස ආමන්ත්රණය් කරනවාට දැඩි අකමැත්තක් දක්ව්වන්නේ එයින් දුරස්ථ බවක් ඇති වන නිසාය. අනික සුද්දන්ට අපේ හීන මාන කාරයින්බ්ට මෙන් සර් කියවා ගැනීමට ලොකු උණකුත්, එසේ නොකීමට දිව නැමෙන්නේ නැති ගතියකුත් නැත. ඒ නිසා සර් මැඩම් කතාව තනිකරම මචං ලෙවල් එකේ ගොං පාට් එකකි.

අනික එන්.ජී.ඕ. වල පදයට ආණ්ඩු නටනවා නම් ඒවායේ වැරැද්ද පෙන්නලා දෙන්නත් කවුරු හරි ඉන්න එපැයි. අනික දොස්තර බාධා කරන්න එපා කිව්වොත් නඩුකාර උන්නාන්සේ ඇවිත් ඒ වැඩේ කරඳ? උසාවිය සහ රෝහල අතර හොඳ වටහා ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් එක්කෝ දොස්තරලා හිර ගෙවල් වල. නැත්නම් නඩු තීන්දු පීචං වෙනවා.

ඔය මහත්තයා හිතන්නේ ලූල්ලු මොක්කු කියලද? මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-52112909306619759032015-03-16T18:27:04.902+05:302015-03-16T18:27:04.902+05:30//රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority)...//රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority) පිළිබඳව අනෙකුත් පාර්ශව අත ගැසීම තමන් නොරුස්සන බවත්, තව දුරටත් බලපෑම් සිදු කළහොත් අදාල සේවාවෙන් ඉවත් වන බවටත්, අදාල විශේෂඥ වෛද්‍යවරුන් අවසාන නිවේදනයත් ලබා දුන්න.// තමන් රාජකාරී කිරීමට බැදී ඇති සේවාවෙන් ඉවත්වෙනවනම් රස්සවෙනුත් ඉවත්වෙලා යායුතු බව නොදන්නා අධිකරණ නියෝග වලටත් ඉහලින් වැඩ කරන්න පුළුවන් කියල හිතන Bachelor of Medicine Bachelor of Surgery මෝඩයෝ කට්ටියක්ගෙන් ඉතින් ඔයිට වැඩිය දෙයල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ? වගකීම් දරන සේවාවෙන් ඉවත් වෙලා ගිහිනුත් පින් පඩි ගන්න පුළුවන් ලංකාවේ විතරයි ඕව. අපේ Bachelor of Medicine Bachelor of Surgery කට්ටිය පිට රට ගියාම සර් මඩම් කියල සුද්දන්ගේ දෙපතුල් ලෙව කාල හිපොක්රටිස් ඔත් එක ඉස් මුදුනේ තියල වැඩ කරන්නේ. හැබැයි මෙහෙදී තමයි වාතයක් පිටවුනත් රාජ කරින් ඉවත් වෙලා යන්න තර්ජනේ දාන්නේ. කොහොමත් ඉතින් කනයෝ පණ්ඩිතයෝ වෙන්නේ ලුල්ලු නැති වලවල් වලනේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-39532692666343934662015-03-16T14:01:19.966+05:302015-03-16T14:01:19.966+05:30තේරුම් ගත යුතු සියල්ල නිසියාකාරව මෙහි ඇත... කතා කි...තේරුම් ගත යුතු සියල්ල නිසියාකාරව මෙහි ඇත... කතා කිරීමට තරම් දෙයක් නොමැත.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-78976594516366562192015-03-15T20:37:52.312+05:302015-03-15T20:37:52.312+05:30යහපාලනය දෝරේ ගලා යන අතිමානුෂවාදී කොමෙටුවක් බලා ගන්...යහපාලනය දෝරේ ගලා යන අතිමානුෂවාදී කොමෙටුවක් බලා ගන්න.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-74898421162514334572015-03-15T17:40:49.109+05:302015-03-15T17:40:49.109+05:30පොන්නයෝ මේ කොල්ලව ගෝතයා හිරේ තියන් හිටිය නිසා මැර...පොන්නයෝ මේ කොල්ලව ගෝතයා හිරේ තියන් හිටිය නිසා මැරෙන්න උණේ. අනේ ගෝතයා මැරිල පල මේ අපරාද වලට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-19498246908135079122015-03-15T16:33:38.922+05:302015-03-15T16:33:38.922+05:30ඔබ හරි මිගාර..... ඔබ දැකපු ප්‍රායෝගික තත්වය තුළ ...ඔබ හරි මිගාර..... ඔබ දැකපු ප්‍රායෝගික තත්වය තුළ ඔබ හරි.... ඒත් මිනිස්සුන්ගේ නොතේරුම් කම හින්දා කරන දේවල් වලින් නැවතත් ඔවුන් ම දුක් විදින්නට වෙනවා නම් අපි ඔවුන්ගේ අනුවණ කම ගැන හිතලා සමහර දේවල් නොදැක්කා වගේ ඉන්න වෙනවා..... මම වෙෙද්‍යවරයෙක් නෙමෙයි.... මම කතිකාචාර්ය කෙනෙක්... ඔය විදිහම අත්දැකීම් මටත් තියෙනවා..... සමහරු අපි හිතන්නෙවත් නැති විදිහට ඉහළින් බලපෑම් කරනවා අපිට... තවත් සමහරු අපිට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ගත් ගන්නවා..... ඒ අපි හැකි හැම කැපකිරීමක් ම දරුවන් වෙනුවෙන් කරලා තියෙද්දිත්..... ඊට පස්සේ ඒ අය ගැන අපිට කිසිම වගකීමක් නැහැ තමයි.... ඒත් අනාගතයේ ඒ දරුවාගේ ජීවිතය අනාථ වෙන විදිහ අපිට පේන නිසා අපි පරාදයි වගේ ඉදලා උදව් කරලා තියෙනවා..... ඒත් උපාධිය අරන් යද්දි හිතට දැනෙන්නේ මාර සතුටක්.......

මම අායෙමත් කියනවා වෙෙද්යවරයෙකුගේ තත්වයයි මගේ තත්වයයි වෙනස් තමයි.... ඒත් අපි ළගට ඒන හැම ඒකක් ම ජීවිතAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-46428044607248792232015-03-15T15:18:33.112+05:302015-03-15T15:18:33.112+05:30//ඔය මොනවා වුණත් බඩා අර ලෙඩා මැරුණ ඒකේ පව වෙෙද්...//ඔය මොනවා වුණත් බඩා අර ලෙඩා මැරුණ ඒකේ පව වෙෙද්‍යවරුන්ගේ අත්වලත් ගෑවිලා නැතුවාම නෙමෙයි....

අපියි කියල මොනව කරන්නද? අපිට බලන්න පුළුවන් රෝගියාගේ රොගී තත්වය විතරයි. ගන්නා නිගමන වලට සමාජ තත්වය, ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය වගේ ඒවා ගාවා ගන්න බෑ. සින්නරාසා තව එක් රෝගියෙක් පමණයි. ඔහු වගේම සිය ගණනක් හිටියා රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබා ගැනීමට බැරි කම නිසා මිය යන.

මෙහිදී ඇවිස්සුනේ රෝගීන්. නඩු මගට බැස්සෙත් ඔවුන්. අපට එතකොට මොනවත්ම කරන්න බැහැ.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-85003472665392215082015-03-15T15:14:50.922+05:302015-03-15T15:14:50.922+05:30හා! හා! ඒ උදාර මහත්මයා ගෝටා / මහින්ද වගේ පරයෙක් /...හා! හා! ඒ උදාර මහත්මයා ගෝටා / මහින්ද වගේ පරයෙක් / කාලකණිනියෙක් / හොරෙක් / අළුගෝසුවෙක් නෙවෙයිමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-44253866120931466042015-03-15T14:10:42.952+05:302015-03-15T14:10:42.952+05:30කදුලු අාපු කතාවක් බඩා....................
අැත්තට ...කදුලු අාපු කතාවක් බඩා....................

අැත්තට ම හැමෝම කරන්නේ දේශපාලනය... යුද්ධය කියන්නෙත් බලය නිසා කරන්නා වූ සෙල්ලමක්.. ජීවිත ලක්ෂ ගානක් ලෝකය පුරා මේ නිසා නැති වෙනවා.... මැරෙන ගාන පැත්තකින් තියන්න ඒ අය මැරුණා කියලා හිතමුකෝ...... තුවාල වෙලා අතපය නැතුව.... අබ්බගාත වෙලා..... මන්ද බුද්ධික වෙලා ඉන්න පිරිස ගැන බලන්න... මේක මිනිස්සු විසින් තමන්ට ම කරගන්නා වූ විනාශයක්.... තවත් තමන් වගේ ම කෙනෙක් මරනවා කියන ඒක කරන්නේ කොහොමද??????

ඒ අතර ජොබ් ඒක වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන අයටත් මේවා හොද පාඩම්.... ඔවුන්ගේ අවසාන අරමුණත් බලයමයි.... දැන් බලන්න පහුගිය කාලේ උඩ පැනගෙන මානව අයිතීන් ගැන කතා කරපු සෙට් ඒකම දැන් ඉන්නේ කොහෙද කියලා...... අන්තිමට දෙපැත්තෙම අහිංසක අසරණ දුප්පත් මිනිස්සු ටික තමයි මේකට පාවිච්චි වෙලා තියෙන්නේ.... ඔය මොනවා වුණත් බඩා අර ලෙඩා මැරුණ ඒකේ පව වෙෙද්‍යවරුන්ගේ අත්වලත් ගෑවිලා නැතුවාම නෙමෙයි...... ඒ අපි දකින විදිහ...... ඔබ ප්‍රායෝගික තත්වය අත්දැකලා අැති ..... ඒත් යමක් කරන්න තිබුණා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-41933964785423166112015-03-15T13:57:48.157+05:302015-03-15T13:57:48.157+05:30රා ....රා ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-65467407612984142072015-03-15T13:42:20.107+05:302015-03-15T13:42:20.107+05:30ඒකෙ වැරැද්ද හැලපි අතේ... කුකුලල ඔක්කොම තම්බල, සුද්...ඒකෙ වැරැද්ද හැලපි අතේ... කුකුලල ඔක්කොම තම්බල, සුද්ද කරල, පොල් ගාලා පිගානටම දාලා දෙන නිසා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-44221443797654487732015-03-15T13:36:21.027+05:302015-03-15T13:36:21.027+05:30මම එන් ජී ඕ ත් නෙවෙයි.දේශපාලුවෙකුත් නෙවෙයි.ඒ වුනාට...මම එන් ජී ඕ ත් නෙවෙයි.දේශපාලුවෙකුත් නෙවෙයි.ඒ වුනාට මගේ බඩත් මහත් වෙනවා.ඒ ඇයි කියල කියන්න පුලුවන්ද තරහ නැතුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-63353363373730545662015-03-15T10:30:25.035+05:302015-03-15T10:30:25.035+05:30මහ මිනිස්සුන්ගෙ පැවැත්ම පොඩි එකා..නැත්තම් උන් පොඩි...මහ මිනිස්සුන්ගෙ පැවැත්ම පොඩි එකා..නැත්තම් උන් පොඩි එවැන්ටත් අන්ත හිගන්නො වෙනවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-58744347862852848392015-03-15T10:20:18.556+05:302015-03-15T10:20:18.556+05:30පොඩි මිනිහගෙ ප්‍රශ්න නැත්නම් සමහරුන්ට පැවැත්මක් න...පොඩි මිනිහගෙ ප්‍රශ්න නැත්නම් සමහරුන්ට පැවැත්මක් නෑRoshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-75421910580506241592015-03-15T09:59:02.466+05:302015-03-15T09:59:02.466+05:30පොඩි මිනිසුන්ගෙ ප්‍රශ්න දේශපාලන වාසි ලබා ගැනීමට යො...පොඩි මිනිසුන්ගෙ ප්‍රශ්න දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීම... එදත් සිදු වුනා.. අදත් සිදුවෙනව.... එන් ජී ඕ සහ දේශපාලුවො යනව එනවා... බඩවල් මහත් වෙනව... වාහන ගන්නව.. ගෙවල් හදනවා... හැබැයි පොඩ මිනිහගෙ ප්රශ්නය එතනමයි.... මැද පෙරදිග ගෘහසේවිකාවන්ගෙ ප්රශ්නය ඔයින් එකක්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2659475084111777768.post-72586713971850503292015-03-15T09:04:44.748+05:302015-03-15T09:04:44.748+05:30නෑ නෑ , ඕකට සම්පුර්ණයෙන් වගකියන්න ඕන මහින්ද රාජපක්...නෑ නෑ , ඕකට සම්පුර්ණයෙන් වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ සහ ගෝටාභය රාජපක්ෂ. ඕකුන් දෙන්න ප්රභාකරන් මැරුවේ නැත්නම් ප්රභාකරන් මෙයාට වයිද්ය ප්‍රතිකාර කරන්න පහසුකම් දෙනවා නේ Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.com