මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා.
ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන පැය 1/2 ඇතුළත මෙහෙට ඇවිත් භාරදෙන්න". උපදෙස උනේ එහෙමයි. පොඩි කුප්පියකුත් ඒ එක්කම හම්බ වෙනවා.
පහුවදා මනුස්සයා එනවා හිස් බැල්මෙන්. "මොකද්ද ලොකු උන්නැහේ උනේ?" වෛද්‍යවරයා අහනවා. "වැඩේ හරි ගියේ නෑ නේ" කියල හිස් කුප්පිය දෙනවා. "මම වම් අතින් බැලුවා, හරි ගියේ නෑ. දකුණු අතිනුත් බැලුවා, ම්හු! ඒත් නෑ. ඊලඟට නෝනට කතා කලා. නෝනත් වම් අතින්, දකුණු අතෙන්, අත් දෙකෙන්ම උත්සාහ කළත් බැරි වුණා. ඊලඟට කටිනුත් බැලුවා, ඒත් නෑ. ඊලඟට කතා කලා එහා ගෙදර රතු නංගීට. රතු නංගීත් අර විදියටම වම් අතෙන්, දකුණු අතෙන්, අත් දෙකෙන්, කටෙන් බැලුවා, ඒත් හරි ගියේ නෑ. කොටින්ම දණිස් දෙක අතර තියල තද කරලත් බැලුව, ඒත් බැරි වුණා"
දැන් වෛද්‍යතුමා හොල්මන්ද පොල් කොල වෙලා. "ඈ, එහා ගෙදර කෙනාත් උදවුවට ගත්තද?" වෛද්‍ය තුමා ඇහුවා.
"එහෙනං!, මේ කාළකන්නි කුප්පිය ඇර ගන්න බැරි වුණානේ"

ඔය විදියටම තවක් නාකි මනුස්සයෙක් ඇවිත් වෛද්‍යතුමාට කියනවා, "මගේ අවුරුදු 25 නෝනට බබෙක් හම්බ වෙන්න ඉන්නවනේ! මේ දැන් දැනගත්තේ!". මිනිහට වයස 90ක් විතර ඇති. වෛද්‍යතුමා රැල් බුරුල් ඇරලා කතාව පටන් ගන්නවා. "ඔන්න දඩයක්කාරයෙක් දඩයමේ යන්න ලේස්ති වෙනවා. අම්තක වෙලා තුවක්කුව වෙනුවට ගන්නේ කුඩේ. කැලේදී ව්‍යාඝ්‍රයෙක් ගොරවාගෙන මිනිහ ඉස්සරහට එනවා. කුඩේ උරුක් කරලා වෙඩි තියනවා. එක සැරේම ව්‍යාඝ්‍රයා මැරිලා වැටෙනවා"
"ඒක වෙන්න බෑනේ, කුඩෙන් කොහොමද වෙඩි තියන්නේ?" නාකි මිනිහා අහනවා.
"එහෙනම් වෙන්න ඇත්තේ මොකක්ද?" වෛද්‍යතුමා අහනවා.
"වෙන කවුරු හරි වෙඩි තියලා තියෙනවා" මනුස්සයා කියනවා.
"අන්න හරි, මම කියන්නෙත් ඒකම තමයි" වෛද්‍යතුමා කියන්නේ ඇහැක් ගහන ගමන්.