ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්, කතෝලික පාසලකට. ඔන්න ඉතින් අපේ විෂ බීජය උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ක්රීඩා උත්සවය ආවලු. විෂබීජයේ යාළුවෝ සෙට් එක අන්තිම අඩියේ එවුන් සෙට් එකක්. මේ අතර නියම ආතල් සපයන කොල්ලෙක් හිටියලු. ඌට අපි "කොකා" කියමු.
ක්රීඩා උත්සවයේශී අර පහන දල්වන්න තියෙනවනේ. පහන පැත්තකින් හර්කියුලීස් යෝධයා කවපෙත්ත අරන් නැවිලා ඉන්න රූපය හදන්න තීරණය වුණාලු. මේක හදන්නේ තහඩු වලින්. ඊට පස්සේ ගෝල්ඩ් පේන්ට් එකක් ගාන්නයි ලැහැස්තිය. (ඔන්න ඔය පහළ පින්තූරේ ඉන්නේ හර්කියුලීස් ගොයියා).

ඔක්කොම තහඩු ටික ගෙනැල්ල කට්ටිය රූපේ හදල ඉවර කරල ගෙවල් වලට ගියාලු. . .
පහු වෙනිදා පියතුමා ප්රධාන අමුත්තා එක්ක ඇවිල්ල රූප නිරාවරණය කරණ කොට තමයි සංගෙඩිය දැක්කේ. හර්කියුලිස්ගේ ජුන්ඩා තියෙන තහඩු කෑල්ල මිසිං. පියතුමා මෙහෙන් පුපුරනව. ආරාධිත අමුත්තිය පොළොව පළාගෙන යන්න වගේ. වහාම සොයා බැලීමේ රහස් මෙහෙයුමක් දියත් වුණත් නැතිවෙච්ච තහඩු කෑල්ල කොහෙවත් නෑලු.
සතියකට පස්සේ කොකා ඉස්කෝලේ මේස ලාච්චුවෙන් එළියට අරන් හර්කියුලීස් ගේ ජුන්ඩා පෙන්නුවලු.
සතියකට පස්සේ කොකා ඉස්කෝලේ මේස ලාච්චුවෙන් එළියට අරන් හර්කියුලීස් ගේ ජුන්ඩා පෙන්නුවලු.
ජුන්ඩා අහවල් එකකට තියං හිටියද අයියේ.. හැක්
ReplyDeleteජුන්ඩා මිසිං! ජුන්ඩා නැති හර්කියුලීස්!!! එකියන්නේ ජුන්ඩා කපාගෙන ගිහින් එතකොට එතැන ඩබල්බනිස් ගෙඩියවගේ ද තිබුනේ ?
ReplyDeleteජුන්ඩා මිසිං!!!!!!! ඉතින් ඇට දෙක තිබුනේම නැද්ද? එකට මොකද වුනේ
ReplyDeleteකුට්ටමම තිබිච්ච තහඩු කෑල්ල තමයි ගලවන් ගිහින් තියෙන්නේ
Deleteඕක ගලෝල කවුරුහරි ලලනාවකගේ බෑක්කෙහෙක දාල තිබ්බනං එහෙම වෙනම වීනැම්බෑසියක්.. හෙක් හෙක්..
ReplyDeleteබඩා මාමා කාලෙකින් ආවේ කතන්දර අරගෙන.... කාර්ය බහුලයි වගේ...
ReplyDelete