මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා.
ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන පැය 1/2 ඇතුළත මෙහෙට ඇවිත් භාරදෙන්න". උපදෙස උනේ එහෙමයි. පොඩි කුප්පියකුත් ඒ එක්කම හම්බ වෙනවා.
පහුවදා මනුස්සයා එනවා හිස් බැල්මෙන්. "මොකද්ද ලොකු උන්නැහේ උනේ?" වෛද්‍යවරයා අහනවා. "වැඩේ හරි ගියේ නෑ නේ" කියල හිස් කුප්පිය දෙනවා. "මම වම් අතින් බැලුවා, හරි ගියේ නෑ. දකුණු අතිනුත් බැලුවා, ම්හු! ඒත් නෑ. ඊලඟට නෝනට කතා කලා. නෝනත් වම් අතින්, දකුණු අතෙන්, අත් දෙකෙන්ම උත්සාහ කළත් බැරි වුණා. ඊලඟට කටිනුත් බැලුවා, ඒත් නෑ. ඊලඟට කතා කලා එහා ගෙදර රතු නංගීට. රතු නංගීත් අර විදියටම වම් අතෙන්, දකුණු අතෙන්, අත් දෙකෙන්, කටෙන් බැලුවා, ඒත් හරි ගියේ නෑ. කොටින්ම දණිස් දෙක අතර තියල තද කරලත් බැලුව, ඒත් බැරි වුණා"
දැන් වෛද්‍යතුමා හොල්මන්ද පොල් කොල වෙලා. "ඈ, එහා ගෙදර කෙනාත් උදවුවට ගත්තද?" වෛද්‍ය තුමා ඇහුවා.
"එහෙනං!, මේ කාළකන්නි කුප්පිය ඇර ගන්න බැරි වුණානේ"

ඔය විදියටම තවක් නාකි මනුස්සයෙක් ඇවිත් වෛද්‍යතුමාට කියනවා, "මගේ අවුරුදු 25 නෝනට බබෙක් හම්බ වෙන්න ඉන්නවනේ! මේ දැන් දැනගත්තේ!". මිනිහට වයස 90ක් විතර ඇති. වෛද්‍යතුමා රැල් බුරුල් ඇරලා කතාව පටන් ගන්නවා. "ඔන්න දඩයක්කාරයෙක් දඩයමේ යන්න ලේස්ති වෙනවා. අම්තක වෙලා තුවක්කුව වෙනුවට ගන්නේ කුඩේ. කැලේදී ව්‍යාඝ්‍රයෙක් ගොරවාගෙන මිනිහ ඉස්සරහට එනවා. කුඩේ උරුක් කරලා වෙඩි තියනවා. එක සැරේම ව්‍යාඝ්‍රයා මැරිලා වැටෙනවා"
"ඒක වෙන්න බෑනේ, කුඩෙන් කොහොමද වෙඩි තියන්නේ?" නාකි මිනිහා අහනවා.
"එහෙනම් වෙන්න ඇත්තේ මොකක්ද?" වෛද්‍යතුමා අහනවා.
"වෙන කවුරු හරි වෙඩි තියලා තියෙනවා" මනුස්සයා කියනවා.
"අන්න හරි, මම කියන්නෙත් ඒකම තමයි" වෛද්‍යතුමා කියන්නේ ඇහැක් ගහන ගමන්.

දෙවැනි ඒක නම් අහලා තිබුණා.. ඒත් පළවෙනි ඒක පට්ට අාතල්. .. දෙවැනි ඒකටත් ඒක්කම අාතල්...... නියමයි බඩයියේ
ReplyDeleteහයියෝ................හිකෙන් පුනායන්නේ. මේ කතා දැන් අවුරුදු ගානක් තිස්සේ කීදෙනෙක් ලියපුවද. ලියන්න දෙයක් නැත්නම් කුස්සියට ගිහින් මැල්ලුමක් ලියනවකො
ReplyDeleteලියන්න නම් ගමකට ඒව තියෙනව. ලියන්න පුළුවන් සීමාව හිතා ගන්න බැරි එක තමයො ප්‍රශ්නේ. ඇයි මිනිහෙක්ගේ අඩු පාඩුවකට හිනා උණොත් එහෙම රෙද්ද උස්සගෙන එන ඇනෝ ලා ඉන්නවානේ. නිකම් වලි දාගන්න කැමති නැති නිසා හෙමින් හෙමින් තමයි මුට්ටිය දාල බලන්න වෙන්නේ.
Deleteකමක් නෑ ඕවා හොඳයි. බයියො කියවල නැහැනෙ. අනික බයියො මේ දවස්වල ඉන්නෙ සෑහෙන දුකකින් මහින්ද නැතුව.
DeleteMasturbation: Myths and Facts
ReplyDeletehttp://transyl2014.blogspot.ca/2015/04/masturbation-myths-and-facts.html
අනේ අනේ බඩා මාමේ අපි ළමයි වශයෙන් මෙහෙ එන්නේ ළමා කතා අහන්න.. පළවෙනි කථාව පට්ට . දෙවනි එක අහලා තිබ්බා, ඒත් ඒකත් මරු,, (ළමා කතා නම් නැතත් කමක් නෑ අනේ )
ReplyDeleteළමයි හම්බවෙන කතා වලට ඔයා කැමතිද ඔයාට ළමයි නැති නිසා ඇහැව්වේ
Deleteඔයා ඒ ගැන වද වෙන්න එපා මාමියෝ
Deleteකතා දෙකම අහලා තිබුනා.. ඒත් අවුලක් නෑ කාලෙකින් ආයෙම කියෙවුවේ..
ReplyDeleteඅහලා තියනවා කතා ෙදකම
ReplyDeleteඅහලා තියෙන කතා උනත් කමක් නෑ... ආපහු කියවනකොට හිනා යනවා....!
ReplyDelete"වෙන කවුරු හරි වෙඩි තියලා තියෙනවා" මනුස්සයා කියනවා.
ReplyDeleteහිනා කාලා මැරෙනවා....පට්ට පට්ට......